Search This Blog

Monday, March 16, 2020

Fundamental of digital circuits

TIOSS

Fundamental of digital circuits

අංකිත පරිපත වල මූලික අංග 

                                අද අපි කතා කරන්න යන්නෙ A/L ICT  වල එන අංකිත පරිපථ ගැනය .                 

                  රික්තක නල සොයාගැනීමත් සමග ඉලෙක්ට්‍රෝන විද්‍යාව ආරම්බ්හ විය. එමගින් සන්නායකයක් තුල ගමන් කරන ධාරාව පාලනය කරගනීමේ හැකියාව ලැබුණි. පසුව ජර්මේනියම් හා සිලිකන් මගින් ට්‍රාන්සිස්ටරය සෑදීම මගින් මෙම ශ්‍රේත්‍රය ඉතා ඉක්මනින් දියුණුවිය.


  • තාර්කික ද්වාර   (Logic gates)

අංකිත පරිපථවල(Digital circuits) මූලිකාංගය තාර්කික ද්වාරයි. තාර්කික ද්වාර යනු ඉලෙක්ට්‍රොනික උපාංගයක් වන තර එමගින් මූලික තාර්කික මෙහෙයුම් ඉටු කරයි.

මූලික තාර්කික මෙහෙයුම් වර්ග කීපයක් ඇත.

මූලික තාර්කික එහෙයුම් වර්ග :-
  1. නාස්හාර්ශය (Negation-NOT)
  2. සංයුංජනය (Conjunction-AND)
  3. වියුංජනය (Disjuntion-OR)  
තාර්කික ද්වාර වල මූලික ලක්ෂණ :- 
  • සෑම තාර්කික ද්වාර අනන්‍ය වූ සංකේතයක් හා ඊට අදාල තාර්කික මෙහෙයුමක් ඇත.
  • තාර්කික ද්වාරයකට ආදාන එකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය හැකි . එසේම එක් ප්‍රතිදානයක් පමණක් තිබිය යුතුය.
  • එක් ආදානයකින් වරකට 1 හෝ 0 ලබාගනී.
  • ලබාගන්නා ආදාන එම තාර්කික ද්වාරයට අදාල තාර්කික මෙහෙයුම ඉටුකර ප්‍රතිදානය ලබාදේ.

  • සත්‍යතා වගු (Truth Table)

           තාර්කික ද්වාර වල සියලුම ආදානයන්ගේ සංයෝජනයන් හා එම සංයෝජනයන් වලට අදාල පරතිදානයන් නිරූපණය කිරීමට සත්‍යතා වගු යොදා ගැනේ. 

➤ ආදාන 1(A)                                                                                                  ➤ ආදාන 2(A,B)

➤ ආදාන 3(A,B,C)

සංයෝජන ගණන = 2n
                                                                                                                                      n    = ආදාන ගණන 

  • ද්වාර වර්ගීකරණය  

ඒකාබද්ධ ද්වාර 

                            මූලික ද්වාර 2ක් හෝ කීපයක් සංයෝජනය වී සෑදෙන ද්වාර ඒකාබද්ධ ද්වාර නම් වේ.

➢ සර්ව ද්වාර 

                          මෙම ද්වාර මගින් මූලික ද්වාර ගොඩනැගීමේ හැකියාව ඇත.

  • මූලික ද්වාර 
1. NOT


ආදාන එකක් පමණක් ඇත.

2. AND

පරිපත සටහන

ආදාන 2කට වඩා තිබිය හැක.

3.OR


පරිපථ සටහන

ආදාන 2ක් හෝ ඊට වඩා තිබිය හැක 
4. XOR



  • ඒකාබද්ධ ද්වාර 
1. NAND (AND+NOT)

    
සංකේතය
සත්‍යතා වගුව 
2. NOR (OR+NOT)



සත්‍යතා වගුව 

සංකේතය 






3. XNOR (XOR+NOT)

සංකේතය 
සත්‍යතා වගුව 



  • සාර්ව ද්වාර 
සාර්වද්වාර මගින් මුලික ද්වාර නිර්මාණය කෙරෙයි .

*NOR     ➧
                    ⟶ NOT, OR, AND
*NAND  ➧

1. NOR (NOT, OR, AND)


  • NOT

සංකේතය




          =

සත්‍යතා වගුව 


  • OR



සංකේතය 

                                               

          
 
සත්‍යතා වගුව










  • AND


සංකේතය








සත්‍යත  වගුව

=










2. NAND (NOT, OR, AND)

  • NOT
සංකේතය 



=  
  
සත්‍යත වගුව 











  • OR

සංකේතය 


 



                                           

  
සත්‍යතා වගුව 
=










  • AND

සංකේතය 







සත්‍යතා වගුව 

 











=





 


 

සියලුම තාර්කික ද්වාරයන්ගේ සංකේත හා සත්‍යතා වගු .







සර්ව ද්වාරයන්ගේ සංකේත








පරිපථ සුළු කිරීම, බූලියානු වීජ ගණිතය (Boolean Algebra), කානෝ සිතිය(Karnaugh Map)ම්පිලිබද ඊලග කොටසින් බලාපොරොත්තුවන්න....

ස්තූතියි! TIOSS සමග එකතුවන්න දැනුම බෙදාගන්න.....
 තොරතුරු ලබාගැනීම:- චාමර ගගහගෙදර